ඉන්දියාවේ දිල්ලියේ මල්වියා නගර් ප්‍රදේශයේ පිහිටි හෝටලයක අද (03) දරුණු ගින්නකින් හටගෙන තිබෙනවා.
ගින්නෙන් එම හෝටලයේ නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 21 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවඋයි ඉන්දීය මාධ්‍ය වාර්තා පළවන්නේ.
එම පිරිස අතර විදේශීය ජාතිකයින් කිහිපදෙනෙක් ද සිටින බවට් තොරතුරු වාර්තා වනවා.
ඊට අමතරව මෙම ගින්නෙන් පුද්ගලයින් 40ක් පමණ තුවාල ලබා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
2
+1













