මෙරට නිෂ්පාදනය කරන ලද රිවෝල්වර 19ක් සමඟ සිව්දෙනෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදනය කරන ලද රිවෝල්වර 19ක් දෙමටගොඩ ප්‍රදේශයේදී සිය භාරයට ගැනීමට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට හැකිව තිබෙනවා.

එම රිවෝල්වර 19ක සමඟ සැකකරුවන් සිව් දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.