ලෝක කුසලානය ගේන්න චමරි ඇතුළු කණ්ඩායම, අද රෑ එංගලන්තයට

ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය ලබන 12 වැනිදා සිට එංගලන්තයේ දී ආරම්භ වනවා.

ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (03) රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිල වශයෙන් පිටත් වීමට නියමිතයි.

ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායමේ නායිකාව ලෙස චමරි අතපත්තු කටයුතු කරනවා.

ඊයේ (02) පස්වරුවේ කොළඹ කෙත්තාරාම ක්‍රීඩාංගණයේදී පුහුණු කාර්ය මණ්ඩලයද ඇතුළුව කාන්ත කණ්ඩායම සමූහ ඡායාරුපයකට පෙනී සිටියා.

අප කළ විමසිකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ කණ්ඩායම අද (03) රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ගුවන්තොටුපොළ වෙත පිටත්ව යන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40