දකුණු කළුතර – වෙට්ටුමකඩේ ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් පසුගිය 28 වනදා උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.
එහිදී බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













