වෙසක් දවසේ මත්පැන් අලෙවි කළ ප්‍රසිද්ධ අවන්හලක් වටලයි

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය යෙදී ඇති අද (30) දිනයේ දී නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කළ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක් වටලා මත්පැන් තොගයක් සමඟ එම අවන්හලේ කළමනාකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

වලාන, මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේ දී බලපත්‍ර රහිතව අලෙවි කළ මත්පැන් කළමනාකරු අත්අඩංගුවට ගනිමට් හැකිව ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්