කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක මේ වන විට විදුලිය විසන්ධි වීමක් වාර්තා වනවා.
ඇතැම් ප්‍රදේශවලට අද (30) පෙරවරුවේ සිටම විදුලි සැපයුම විසන්ධි වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මේ අතර බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සඳහන් කළේ, පද්ධතියේ අසමතුලිතතාවක් හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපය විදුලිය විසන්ධි කර ඇති බවයි.
පැය කිහිපයක් ඇතුළත එය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
+1
3
+1
2
+1
3













