එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි විස්ස කාන්ත ලෝක කුසලානයට සහභගි වීම සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
සංචිතයේ නායකත්වය සඳහා ශ්‍රී ලංකවේ නිත්‍ය නායිකා චමරි අතපත්තු නම් කර තිබෙනවා.
15 දෙනෙකුගෙන් සමන්විත සම්පූර්ණ සන්චිටහ්ය පහතින්,
චමරී අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, හංසිමා කරුණාරත්න, කෞෂිණී නුත්‍යංගනා, සුගන්දිකා දසනායක, නිමේෂා මධුෂානි, ශෂිනි ගිම්හානි, කාව්‍යා කාවින්දි, මල්කි මදාරා, මිථාලි අයෝධ්‍යා නම් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













