මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා විපක්ෂය විසින් රජයට සහය වීමට සුදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දී තිබෙනවා.
දුරකථන ඇමතුමක් ලබා ගනිමින් මේ බව විපක්ෂනායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
4
+1
+1
1
+1
+1













