දකුණු ලෙබනනයේ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දකුණු ලෙබනනයේ හැනාඕයියා නගරයේ ගිලන් රථ මධ්‍යස්ථානයක් ඉලක්ක කරගත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් එම පිරිස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













