රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මේ වන විට චීනයේ දෙදින නිල සංචාරයක නිරතව සිටිනවා.
ඒ අනුව ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර සිදුවන ද්විපාර්ශවික සාකච්ඡා මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එහිදී වැඩිදුරටත් ද්විපාර්ශ්වික සහ ජාත්‍යන්තර ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍යවල සඳහන්ව ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1













