මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණි හිටපු නාධිපති මහින්ද රාජපක්ෂ ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු අද (12) පෙරවරු 9.35ට පමණ අල්ලස් කොමිසම වෙත පැමිණියා.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කිරීම වෙනුවෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මැති ඇමතිවරුන් ඇතුළු පාක්ෂිකයින් රැසක් අල්ලස් කොමිසම ඉදිරි පිටට රැස්ව සිටි ආකාරය දැකගත හැකි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
8
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23
Video thumbnail
ආණ්ඩුවේ ඇමතිවරු ඉන්නේ නීතියට උඩින්..?
02:20
Video thumbnail
කොටි ඩයස්පෝරාව පිනවන්න තමයි මහින්දට මෙහෙම අපහාස කරන්නේ
03:03
Video thumbnail
අපි මේ රට ළඟදීම නිදහස් කරගන්නවා - මොකද්ද මේ කියන්නේ..?
01:26
Video thumbnail
දෙකයි පනහේ වැඩ කරලා මහින්දව වට්ටන්න බෑ
02:19
Video thumbnail
අපිව බය කරන්න බෑ - අපි මර්දනය අවසන් කරලා පෙන්නන්නම්
02:42