මහේලගේ මුම්බායි පිළ මෙවර IPL සටනෙන් නිල වශයෙන් දොට්ට

මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (10) නිල වශයෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියෙන් නිළ වශයෙන් ඉවතට විසිවුණා.

ඒ ඊයේ (10) රාත්‍රියේ පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව පැවති තරගය පරාජයට පත්වීමත් සමඟයි.

රායිපූර්හිදී ආරම්භ වූ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 166ක් රැස්කර ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට බැංගලෝර් කණ්ඩායමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තියුණු සටනක් ලබා දුන් අතර තරගයේ ජයග්‍රහණය අවසන් පන්දුව තෙක්ම දෙපසටම දෝලනය වෙමින් පැවතියා.

ඒ අනුව තරගයේ අවසන් පන්දුව සඳහා බැංගලෝර් කණ්ඩායමට ලකුණු 02ක් අවශ්‍යව තිබූ අතර එම රාජ් බාවාගේ අවසන් පන්දුවට ලකුණු දෙකක් රැස්කර ගත් රසික් සලාම් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ජය හිමිකර දුන්නා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ මේ දක්වා තරග 11කට මුහුණ දී ඇති අතර ඒ අතරින් ඔවුන්ට ජය ගැනීමට හැකිවුණේ තරග 03ක් පමණයි.

එමෙන්ම මුම්බායි කන්ද්යමට අමතරව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමද ඊයේ දිනයේ තරගාවලියෙන් ඉවටහට විසිවුණේ චෙන්නායි කණ්ඩායම සමඟ පැවති තරගය පරාජයට පත්වීමත් සමඟයි.

  1. මහේල නිකම් පඹයෙක් විතරයි. ඔය team එකේ එකෙක්වත් මිනිහ කියන ඒව සතේකට ගනන් ගන්නෙ නෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලාට ග#න්න ග#න්න මිනිස්සු එකතු වෙනවා..මහජන පෙළඹීමක් හැදුවා ආණ්ඩුව
01:58
Video thumbnail
නාමල් සර්ට කරපු අසාධාරණයට මහ ජනතාව කැලඹිලා - බස්වල ගේන්න බැරි තරම් සෙනඟ එන්න අහනවා
01:11
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙනස්ම විදියට හදපු වාද්දුවේ ප්‍රධාන බස් නැවතුම්පොළ - "මම බිංදුවෙන් පටන් ගත්තේ - කෙරෙන්න ඕනි දේ කළා"
01:39
Video thumbnail
පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:29
Video thumbnail
අනුරගේ පුංචි අම්මට ඇඹුල් තියල් අරගෙන යනවා - පොහොට්ටුවේ රැළියට බස් පිටින් සෙනඟ යන හැටි
00:42
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26