එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත 2026.05.12 දින පැමිණෙන ලෙසට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වූ ලිපිය අද (09) හිටපු ජනාධිපතිවරයාගේ කාල්ටන් නිවස්ට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය සතියේ මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර ඇති බවට මාධ්‍ය මගින් පැවසුවත් ලිපියක් භාර දී නොතිබූ බව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයන සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
6
+1
3
+1
+1
+1
1
+1













