වැඩ වැඩි නිසා පයාගල පොලිසියේ කොස්තාපල්වරයෙක් සටහනක් තබා පිටව යයි

රාජකාරී බහුල බැවින් තමන් මානසික පීඩනයකට පත්ව ඇති බවට ලිපියක් ලියා තබා පයාගල පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙක් පොලිසියෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වනවා.

ඊයේ (05) දිනයේ දී සිය දෛනික සටහන් පොතෙහි රාජකාරි බහුල බැවින් මානසික පීඩනයකට පත්ව ඇති බවට සටහන් කර නිළ ඇදුම් සහ එහි කොටස් පොලිසිය තුළ තබා අදාළ කොස්තාපල්වයා පිටව ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

පිටිගල, ඉදිපලේගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අදාළ කොස්තාපල්වරයා 2025 ජුනි මස 08 දින පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති බවත්, ඔහු 2026 ජනවාරි 21 දින පයාගල පොලිසියේ සේවයට වාර්තා කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

  1. යන්න මහත්තයෝ ගාමන්ට් එකක හරි බර වැඩ තියේන factory එකක වගේ රස්සවාකට. රස්සාවක තියේන ප්‍රශ්න්න මොනවද කියලා තොර්වි එදාට. මු වගේ පිසුස් මෝඩ හු###



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12