ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායමට 09 වන ස්ථානය හිමිව තිබෙනවා.
ඒ ප්‍රසාධ ලකුණු සටහනේ ලකුණු 221ක් ලබා ගනිමින්.
මෙම ශ්‍රේණිගත කිරීම් හි පළමු වන ස්ථානයේ ඉන්දියාව සහ දෙවන ස්ථානයේ එංගලන්තය පසුවන අතර එම රටවල් දෙක පිළිවෙලින් ප්‍රසාධ ලකුණු 275ක් සහ 262ක් බැගින් ලබාගෙන සිටිනවා.
එමෙන්ම ප්‍රසාධ ලකුණු 258ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාව රැඳී සිටින්නේ එහි තුන්වන ස්ථානයේ යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1













