Rajapura Handi Oil
Rajapura Diabetic Powder

විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 09 වෙනි තැනට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි විස්ස කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායමට 09 වන ස්ථානය හිමිව තිබෙනවා.

ඒ ප්‍රසාධ ලකුණු සටහනේ ලකුණු 221ක් ලබා ගනිමින්.

මෙම ශ්‍රේණිගත කිරීම් හි පළමු වන ස්ථානයේ ඉන්දියාව සහ දෙවන ස්ථානයේ එංගලන්තය පසුවන අතර එම රටවල් දෙක පිළිවෙලින් ප්‍රසාධ ලකුණු 275ක් සහ 262ක් බැගින් ලබාගෙන සිටිනවා.

එමෙන්ම ප්‍රසාධ ලකුණු 258ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාව රැඳී සිටින්නේ එහි තුන්වන ස්ථානයේ යි.



අපගේ නවතම වීඩියෝ පුවත්