Rajapura Handi Oil
Rajapura Diabetic Powder

උණුසුම් කාලගුණ තත්තවය පිළිබඳ අවවාදාත්තමක නිවේදනයක්

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, කොළඹ, ගම්පහ සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේ දී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම හෙට (03) දිනයේ දී ”අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උණුසුම් කාලගුණ තත්තත්තවය පිළිබඳ අවවාදාත්තමක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්