වියට්නාම කොමියුනිස්ට් පක්ෂ මහලේකම් සහ වියට්නාමයේ ජනාධිපති ටෝ ලැම්, මැයි 5 සිට 7 දක්වා ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (30) වන දින නිවේදනය කළා.
මෙය පක්ෂ මහලේකම් සහ වියට්නාමයේ රාජ්‍යයේ ජනාධිපති ධුරය දරන ටෝ ලැම් ඉන්දියාවේ කරන පළමු සංචාරය වනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් මෙම සංචාරය සිදු කෙරෙන බව අමාත්‍යාංශය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













