මැයි දිනය දා පොහොට්ටුව ටී.බී. ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දක්වයි (වීඩියෝ)

අදට යෙදී තිබෙන මැයි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හිටපු කෘතහස්ත දේශපාලඥයෙක්වන ටී.බී. ඉලංගරත්න පිළිරුවට අද (01) පෙරවරුවේ පුෂ්පෝපාහාර දක්වනු ලැබුවා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ එම පක්ෂයේ සාමාජිකයින් රැසක් එක්ව සිටියා.

අදට යෙදී තිබෙන මැයි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙළපාලි හෝ රැළි සංවිධානය කිරීමක් සිදුනොකරන අතර, සියලුම ආසනවල ආගමික වතාවත් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්