ට්‍රම්ප්ගේ බාධා හමුවේ ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන්, පෘතුගීසින් පලවා හැරීම සමරයි

සෑම වසරකම අප්‍රේල් මස අවසානයේදී ඉරානය, ජාතික පර්සියානු ගල්ෆ් දිනය සමරනු ලබනවා.

1622 දී හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන්, පෘතුගීසි හමුදා පලවා හැරීම සැමරීම, ජාතික පර්සියානු ගල්ෆ් දිනයේ අරමුණයි.

ඇමරිකා එක්සත් ජනපදය සමඟ ඇතිකර ගත් සටන් විරාමය සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සිදුවන අඛණ්ඩ අවහිර කිරීම් මධ්‍යයේ මෙම වසරේ පර්සියානු ගල්ෆ් දිනය සැමරීම විශේෂතත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
4
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted