ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා අද (29) දින සිට බලපැවැත්වෙන පරිදි එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ඔහු සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටු සාමාජිකයින් ද සිය ඉල්ලා අස්වීම් භාර දී ඇති බවයි ක්‍රිකට් ආයතනයේ නිවේදනයේ සඳහන් වුණේ.
මෙම තීරණය ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර් ගමගේට නිල වශයෙන් දැනුම් දී ඇති බව එම නිවේදනයේ සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
4
+1
+1
+1
+1













