මුදල් අමාත්‍යංශ ලේකම්ගේ නිවස ඉදිරියේ උද්ඝෝෂණයකට ගිය සුගීෂ්වරට අසූචි ප්‍රහාරයක් (වීඩියෝ)

මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරියේ අද (28) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීමට ගිය නව ජනතා පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයකු වූ සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කර ඔවුන්ව එළවා දමා ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
16
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
00:00
Video thumbnail
පච අනුර අපිට එපා - තිස්සකුට්ටි පාරට බහී
01:52
Video thumbnail
අල්ලස් කොමිසමට ආ මෛත්‍රී එළියට ඇවිත් කිව්ව අමුතු කතාව
16:41
Video thumbnail
"හොර හැත්ත ආවොත් හොඳට සලකලා යවන්න"..සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි..
05:22
Video thumbnail
හොරා ඉන්නේ ආණ්ඩුව ඇතුලේ - නාමල් හොඳම පදෙන් ආම්තයි
04:42
Video thumbnail
මාංචු කුට්ටම අරන් එන්න.."ඇයි සර් එහෙම කරන්නේ ?"..එන්න එපා මෙතන වැඩිය දඟලන්න..
05:30
Video thumbnail
හැකර්ව යවලා සල්ලි ඉස්සුවේ මහින්ද රාජපක්ෂ..?
03:37
Video thumbnail
පිටින් ආපු එවුන් JVP කාරයන්ට කොකා පෙන්නලා තියන්නේ
12:11
Video thumbnail
ක්‍රීඩා ගුරුවරයා කාටත් හොරා දුන්න ගේම මාට්ටුවෙයි.."මේ බලපන් මේකා ඉස්කෝලේ සර් කෙනෙක්ලු"
01:13
Video thumbnail
හර්ෂ දැඩි තීන්දුවක් ගනී - මුදල් ලේකම්ව කැඳවනවා
02:38