මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරියේ අද (28) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීමට ගිය නව ජනතා පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වරයකු වූ සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් අසූචි ප්‍රහාරයක් එල්ල කර ඔවුන්ව එළවා දමා ඇති බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
13
+1
+1
+1
1
+1













