පිලී පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රිය අද සිට ධාවනයට

පසුගියදා වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලී පැනීමට ලක්වූ ‘සාගරිකා’ දුම්රිය අද (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනය සදහා එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බෙලිඅත්තේ සිට මරදාන දක්වා ධාවනය වූ සාගරිකා දුම්රිය වාද්දුව දුම්රිය ස්ථානයේ දී පසුගිය 24 වනදා පිලීපැනීමට ලක් වුණා.

අනතුර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සාගරිකා දුම්රියේ කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා දුම්රිය ධාවන කටයුතුවලින් තාවකාලිකව ඉවත් කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කළේ.

ඒ, අනුව දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයා මෙලෙස දුම්රිය ධාවන කටයුතු සදහා සහභාගී කර නොගැනීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03