බස් රථ තුනක් ගැටී නාඋල ප්‍රදේශයේ අනතුරක්

නාඋල, නාලන්ද ප්‍රදේශයේ දී බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් අද (26) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරුරින් කිහිපදෙනෙක් තුවාල අබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

ත්‍රිකුණාමලය – ගම්පොළ ධාවනය වූ ලංගම බසයක්, නොච්චියායම – මහනුවර පුද්ගලින බස් රථයක් සහ අනුරාධපුර – මහනුවර ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් මෙලෙස අනතුර ලක්ව ඇති බවයි දසත නිව්ස් වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්