ඊශ්‍රායල – ලෙබනන සටන් විරාමය දීර්ඝ කෙරේ – නායකයින් දෙපළ ළඟදීම ධවල මන්දිරය වෙත

ඊශ්‍රායල සහ ලෙබනන සටන් විරාමය සති තුනකින් දීර්ඝ කර ඇති බව ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඕවල් කාර්යාලයේ ඊශ්‍රායල සහ ලෙබනන් නිලධාරීන් අතර පැවති හමුවකින් පසුව Truth Social හි සටහනක ට්‍රම්ප් මේ බව පවසා තිබෙනවා.

මේ අතර ට්‍රම්ප් සිය නිවේදනයේ පවසන්නේ උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ද සහභාගී වූ එම රැස්වීම ඉතා හොඳින් සිදු වූ බවයි.

මෙම මස මුලදී ධවල මන්දිරයේ දී පළමු වටයකින් ආරම්භ වූ දෙරට අතර සාකච්ඡා, 1993 වසරෙන් පසු ඔවුන් එකිනෙකා සමඟ සිදුකළ පළමු සෘජු සාකච්ඡා මෙය වුණා.

එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය දිගුකාලීන සාම ගිවිසුමක් සඳහා මැදිහත් වීමට උත්සාහ කරන බැවින් ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉදිරි සතිවල දී ධවල මන්දිරයට පැමිණෙන බව ට්‍රම්ප් පවසනවා.

ඕවල් කාර්යාලයේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් මේ බව පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුප්පත් මිනිහට කන්න තිබ්බ රොටියටත් කෙ#යානේද ?දැන් සනීපයිද ?දුක දැනෙනවද ?
02:02
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට - දෙන්නා එක්කගෙන ආපු හැටි
00:50
Video thumbnail
කෙහෙළියගේ ගොට්ටෝ තාම NMR එකේ රජ කරනවා..ආණ්ඩුව බයද මෙයාලා මාරු කරන්න
03:47
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27