අමෙරිකානු නාවික හමුදා ලේකම් ජෝන් ෆීලන් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

අමෙරිකානු නාවික හමුදා ලේකම් ජෝන් ෆීලන් වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් එලෙස ඉල්ලා අස්වීමට හේතුව වන්නේ නැහැ.

ඒ අනුව පෙන්ටගනය විසින් වැඩබලන නාවික හමුදා ලේකම්වරයා ලෙස නාවික හමුදා නියෝජ්‍ය ලේකම් හන්ග් කාඕ පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted