අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් සටන් විරාමය උල්ලංඝනය කිරීම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කළ නොහැකි බව ඉරානය පවසනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා වන මොහොමඩ් බාගර් ගලීබාෆ් පවසන්නේ අමෙරිකානු නාවික හමුදාව විසින් ඉරාන වරායන් අවහිර කරමින් සටන් විරාමය උල්ලංඝනය කරන බවයි.
ඔහු විසින් එක්කර තිබූ X සටහනේ සඳහන් කර තිබුණේ ද එලෙස අමෙරිකාව විසින් ඉරාන වරායන් අවහිර කිරීම ගෝලීය ආර්ථිකය ප්‍රාණ ඇපයට ගැනීමක් බවයි.
ඊශ්‍රායලය විසින් සිදුකරන යුදකාමී ක්‍රියා ද මීට අදාළ බව කතානායකවරයාගේ X සටහනේ සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
+1
+1
1
+1
+1













