AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන මිල වැඩි කිරීම නිසා ‘මිල වැඩි වීමට නියමිත’ ආහාර වර්ග

ආනයනික ආහාර වන පරිප්පු, කිරිපිටි, සීනි ආදි ද්‍රව්‍යවල ද මිල තව දුරටත් ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ ඇති බව ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය ලබන ජූලි මස 1 වැනිදා සිට බහලුම් ප්‍රවාහන ගාස්තු සියයට 15 කින් වැඩි කිරීමත් සමඟ ආනයනකරුවන්ගේ වියදම ඉහළ යන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එම අතිරේක වියදමෙන් කොටසක් හෝ පාරිභෝගිකයන්ට දැරීමට සිදුවන බවත් සමස්ත ලංකා ඒකාබද්ධ බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?