දුම්වැටි ලක්ෂ දෙකකට වැඩි තොගයක් සමඟ චීනෙක් ගුවන් තොටේදී අල්ලයි

රුපියල් තුන් කෝටි හතළිස් හතර ලක්ෂ හැත්තෑ දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙක් අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනේ තිබෙනවා.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හැවිරිදි චීන ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු මෙරටට පැමිණි ඇති තෙවන අවස්ථාව ද මෙය වනවා.

මෙම පුද්ගලයා දුම්වැටි තොගය චීනයෙන් මිලදී ගෙන තායිලන්තයේ බැංකොක් නුවර වෙත රැගෙනවිත්, එතැන් සිට අද (20) අලුයම 12.55ට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 13ක් තුළ දුම්වැටි වර්ග 08කට අයත් දුම්වැටි 229,800ක් අඩංගු කාටූන් 1,149ක් සඟවා තිබිය දී රේගු නිලධාරීන්ට හැකිව තිබෙනවා.

,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01