ඉන්දීය නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධියෙන් බලහත්කාරයෙන් ආපසු හරවා යැවීමට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම නෞකා දෙක නැවත හරවා යැවීමේ දී වෙඩි තැබීම කිහිපයක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
නැව් ගමනාගමනය නිරීක්ෂණය කරන ‘TankerTrackers’ ආයතනය විසින් X සමාජ මාධ්‍ය වෙත සටහනක් එක්කරමින් පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර සමුද්‍රීය හදිසි ඇමතුම් නාලිකාවක් වන Channel 16 වාර්තා කරන පරිදි මෙම තොරතුරු තහවුරු වූ බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
2
+1
+1
+1













