තිසාවැවේ දියේ ගිලෙමින් සිටි තරුණයෙක්ව පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී

අනුරාධපුර, තිසාවැව පාලමට දකුණු පසින් වූ අනාරක්ෂිත ස්ථානයක දිය නාමින් සිටියදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයෙක් බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් අද (18) දහවල් සමත්ව තිබෙනවා.

මෙලෙස දියේ ගිලීමෙන් අනතුරට මුහුණ දී ඇත්තේ බණ්ඩාරවෙල පදිංචි 27 හැවිරිදි අයෙක්.

තරුණයා දියේ ගිලෙන අවස්ථාවේදී ක්‍රියාත්මක වූ තිසාවැව ජීවිතාරක්ෂක මුරපොළේ රාජකාරී නිරතව සිටි නිලධාරීන් පිරිසක් ඔහුව බේරාගෙන ගොඩට රැගෙන විත් තිබෙනවා.

පසුව ඔහුට අවශ්‍ය මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව 1990 ගිලන් රථ සේවාව මගින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිසාවැවේ දියේ ගි#ලෙමින් සිටි තරුණයෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගයි
01:20
Video thumbnail
"උනුත් හොරු මුනුත් හොරු කියන උනුත් හොරු" මරික්කාර් හොඳම එකෙන් දෙසයි
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාවේ මහමොළකරු හොයන්න..එහෙම කෙනෙක් ඉන්නවා l Tissa Attanayake
05:12
Video thumbnail
සජබයේ මෙවර මැයි රැළිය කොළඹදී - අපේ තේමාව "පච මඳිවට හොරු" - ආණ්ඩුව කම්කරු ජනයා රවට්ටලා
01:52
Video thumbnail
ඕනෑම ආණ්ඩුවකින් කැබිනට් එකට හිරේ යන්න වෙනවා..චානක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න කියයි..
06:47
Video thumbnail
ආණ්ඩුව බරපතළ පටලවා ගැනීමක ඉන්නේ..වංචනික ක්‍රියාමාර්ගයක් වෙලා - පුබුදුගෙන් විශේෂ ප්‍රකාශයක්
06:03
Video thumbnail
නිල සුනඛයන් ගෙනල්ලා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පරීක්ෂා කරයි
01:11
Video thumbnail
නිල සුනඛයන් ගෙනල්ලා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හදිසියේම පරීක්ෂා කරයි
03:00
Video thumbnail
ලංකාවට වෙන්න යන මහ විනාශය මෙන්න..සුජීව එකින් එක හෙළිකරයි..රට පාලනය කරන්නේ කළු කඩ කාරයෝ
07:27
Video thumbnail
මාධ්‍යවේදීන්ට පොලිසියෙන් තර්ජන - මට ලංකාවේ ජාතික ආරක්ෂාව ගැන සැකයි..
02:02