සෞඛ්‍ය නිලධාරීන්ගේ අක්‍රමිකතා නිසා පාකිස්තානයේ දරුවන්ට HIV වැළඳේ

පාකිස්තානයේ ටවුන්සාහි රජයේ රෝහලක ළමා වාට්ටුවක සිදු වූ බව කියන “බරපතල අක්‍රමිකතා” හේතුවෙන් ළමුන් අතර HIV පැතිරීමට හේතු වී ඇතැයි BBC ලෝක සේවය අනාවරණ කරනවා.

ටවුන්සා ප්‍රධාන රෝහලේ HIV රෝගීන්ගේ වැඩිවීමක් 2024 අගභාගයේදී වාර්තා වී ඇති අතර BBC අනාවරණ කරන පරිදි වයස අවුරුදු 12ට අඩු ආසාදිතයින් 331 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

BBC අනාවරණයට අනුව රෝගය පැතිර යෑමට හේතු වී ඇත්තේ ලියාපදිංචි නොකළ සායනවල රුධිර පරීක්ෂණ සඳහා එකම සිරින්ජර කිහිපවරක් භාවිත කිරීමයි.

BBC අනාවරණයෙන් පසු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සේවා කොමිසම සමඟ එක්ව, ව්‍යාජ වෛද්‍යවරුන් විසින් පවත්වාගෙන යනු ලබන සායන 240 ක් මුද්‍රා තබා ඇතැයි ⁣ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43