නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු මෙම මස අගදී අමෙරිකාව වෙත පැමිණීමට නියමිත බව බකිංහැම් මාළිගය නිවේදනය කරනවා.
ඒ අනුව අප්‍රේල් 27 සිට 30 දක්වා ක්‍රියාත්මක වන මෙම සංචාරයේදී චාල්ස් රජු සහ කැමිලා රැජින සහභගි වීමට නියමිතයි.
සංචාරය අතරතුර දී චාල්ස් රජු, ඇමෙරිකානු නිදහසේ 250 වැනි සංවත්සරය සනිටුහන් කරමින් සංවිධානය කර ඇති උත්සව මාලාවකට සහභාගී වීම මෙන්ම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡා සඳහා සහ කොංග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ සැසියක් ඇමතීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වර්ට්ඝ කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1













