ලාංකික කාන්තාවකට සත්තම දැමූ යුක්‍රේන ජාතික කාන්තාව රිමාන්ඩ්

ගල්කිස්ස ප්‍රදේශයේ දී ශ්‍රී ලාංකික කාන්තාවකට පහර දීම සම්බන්ධයෙන් යුක්‍රේන ජාතික කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කලත්‍ර වීසා මත වසර 18ක් තිස්සේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම යුක්‍රේන ජාතික කාන්තාව සහ ශ්‍රී ලාංකික කාන්තාවක් අතර ආරවුලක් ඇතිව ඇති අතර පසුව යුක්‍රේන ජාතික කාන්තාව විසින් පහර දීමක් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම තත්ත්වය සමනය කිරීම සඳහා එම ස්ථානය වෙත ගිය පොලිස් නිලධාරියෙක්ට ද අදාළ යුක්‍රේන ජාතික කාන්තාව විසින් පහර දී තිබෙනවා.

යුක්‍රේන ජාතික 37 හැවිරිදි එම කාන්තාව අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
4
+1
5
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන
01:15
Video thumbnail
දෙදරු පියෙකුට අත්වූ ඛේදනීය ඉරණම
01:12
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් මහ දවල් Phone උස්සපු පොඩි කොල්ලා
00:50
Video thumbnail
බේරුවල ව්‍යාපාරික හමුවකට සහභාගී වූ නාමල් රාජපක්ෂ - මිනිස්සු වටවෙලා නාමල් එක්ක Selfie ගහයි
01:45
Video thumbnail
ගොවියා වෙනුවෙන් අපි පණ දෙන්නත් ලෑස්තියි - මම හැමතැනම බෙදනවා කියලා හරියට බනිනවා
14:50
Video thumbnail
ගොවියෝ අද උඹලට සා# කරනවා - උඹලට හෙ# හතම ග#පන්..ආණ්ඩුවට හොඳ පදෙන් දෙසයි
03:08
Video thumbnail
සිමෙන්ති කොට්ට තොගයක් අරගෙන සජිත් හොරොව්පතානට ගිය ගමන - සජිත් දැක්ක මිනිස්සු සතුටට වදියි
03:00
Video thumbnail
ජනාධිපති මන්දිර ගැන නලින්ගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - පිටස්තරයින් 3000කට වැඩිය නවාතැන් අරන් ?
03:13
Video thumbnail
ක්‍රීඩා ඇමති යුපුන්ගේ ඉල්ලීම හෑල්ලුවට දාලා කතා කළේ - යාන වාහන ගන්න නෙවෙයි සල්ලි ඉල්ලුවේ
04:15
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ලංකාවේ ස්ථාපිත වෙයි - අති ප්‍රබල වීමේ සම්භාවිතාව 80%ට වැඩි
04:53