ටිබෙටය ගැන ලොවට කියන්න එරට පිරිසක් නිව්යෝර්ක්හි පැය 90ක උපවාසයක

ටිබෙටය තුළ පිරිහෙමින් පවතින තත්ත්වය පිළිබඳව හදිසි ජාත්‍යන්තර අවධානය යොමු කිරීමේ අරමුණින් නිව්යෝර්ක් සහ නිව් ජර්සි හි ටිබෙට් තරුණ කොංග්‍රස් ක්‍රියාකාරීන් එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට පැය 90ක උපවාසයක නිරත වුණා.

උපවාසය අ⁣ප්‍රේල් 6 වන දින සවස 05 ට ආරම්භ වූ අතර ඊයේ (10) දින දහවල් 12ට අවසන් කළා.

නිව් යෝර්ක් සහ නිව් ජර්සි හි අවම වශයෙන් ටිබෙට් ජාතිකයින් 15,000කට වැඩි පිරිසක් ජීවත් වනවා.

විරෝධතාවයේ අරමුණ ටිබෙටය තුළ ඇති තීරණාත්මක තත්ත්වය ඉස්මතු කිරීම සහ නිදහස සහ සංස්කෘතික පැවැත්ම සඳහා වන ටිබෙට් අරගලය දුර්වල කිරීමට එරෙහිව මතයක් ගොඩනීම බව උපවාසකරුවන් විදෙස් මාධ්‍ය සමඟ පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25