නිව්යෝර්ක්හි ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කිරීම ගැන පකිස්ථාන ජාතිකයෙක් වරද පිළිගනී

“ෂහ්සෙබ් ජාඩූන්” ලෙසද හැඳින්වෙන මුහම්මද් ෂාසෙබ් ඛාන්, එක්සත් ජනපදයට ඇතුළු වී නිව්යෝර්ක්හි බෘක්ලින්හි ප්‍රමුඛ යුදෙව් මධ්‍යස්ථානයකට ස්වයංක්‍රීය ආයුධවලින් සමූහ වෙඩි තැබීමක් සිදු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කළා.

ඛාන් එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු පෝල් ජී. ගාර්ඩෙෆ් ඉදිරියේ වරද පිළිගෙන ඇති අතර 2026 අගෝස්තු 12 වැනිදා දඬුවම් නියම කිරීමට නියමිතයි.

“ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයේ සංවත්සරයට සමගාමීව, හැකි තරම් යුදෙව්වන් මරා දැමීමේ පැහැදිලි ඉලක්කය ඇතිව, නිව්යෝර්ක් නගරයේ යුදෙව් මධ්‍යස්ථානයක සමූහ වෙඩි තැබීමක් ඛාන් සැලසුම් කළේය,” ජාතික ආරක්ෂාව පිළිබඳ සහකාර නීතිපති ජෝන් ඒ. අයිසන්බර්ග් පැවසුවා.

විශාල යුදෙව් ජනගහනයක් සිටින නිව්යෝර්ක් නගරය ඔහුගේ ප්‍රහාරය සඳහා ‘පරිපූර්ණ’ ස්ථානය බව ඛාන් ප්‍රකාශ කළ බව පවසන අධිකරණ දෙපාර්තමේන්තුව 9/11 න් පසු එක්සත් ජනපද භූමියට එල්ල වූ විශාලතම ප්‍රහාරය ඔහුගේ කුමන්ත්‍රණය විය හැකි බව ද ඛාන් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41