පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත් කිරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවාද? නැත්ද? යන නියෝගය මැයි මස 08 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු දෙදෙනෙක් විසින් ගොනු කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
1
+1













