රජයේ වෛද්‍යවරු හෙටත් වැඩ වර්ජනයේ

හෙට (04) උදෑසන 08:00 සිට යළි වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දෙනවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරනවා ද නැද්ද යන්න සම්බන්ද්යෙන් හෙට (04) දිනයේ දී රැස්වන විධායක සභාවේ දී තීරණය කරන බවයි එම සංගමය සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති අනීතික ස්ථානමාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් වෛද්‍යවරුන් මෙලෙස නැවතත් වැඩවර්ජනයේ නිරතවීමට නියමිතයි.

එම සිද්ධිය මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය මාර්තු 31 වනදා පෙරවරු 8.00 සිට පැය 24 ක කාලයක් සංකේත වැඩවර්ජනයක් සිදුකරනු ලැබූ අතර, ඊයේ (02) දිනයේ දීත් එම වැඩ වර්ජනය ක්‍රියාත්මක කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රාදේශීය සභාව උණුසුම්
01:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල
00:35
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල - තුවාල ලැබූ අයෙක් රෝහලට..මෙන්න එහි නවතම දර්ශන
00:39
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19