සේවා අවශ්‍යතා මත පොලිසියේ උසස් නිලධාරීන් පිරිසකට ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.
ඒ, අනුව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකුට ස්ථානමාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
ඊට අමතරව එක් අධිකාරීවරයෙකුට සහ සහකාර පොලිස් අධිකාරීවරුන් හත් දෙනෙකුට මෙලෙස ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.
එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන් 15 දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
2
+1
+1
2
+1













