ඔහුගේ නමටම ලිය වී තිබූ ජාතික වාර්තාවක් අලුත් කළ රුමේෂ් තරංග

හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට රුමේෂ් තරංග ඊයේ (28) චැම්පියන්ස් ජවන හා පිටිය තරගාවලියේ දී සමත්ව තිබෙනවා.

ඒ මීටර් 89.37ක දක්ෂතාවක් දක්වමින්.

මෙලෙස බිඳ දැමුවේ ඔහු විසින් මීට පෙර පිහිටුවා මීටර් 86.5ක ජාතික වාර්තාවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !