ඊශ්‍රායලය විසින් ලෙබනනයේ සිදු කරන භූමි ආක්‍රමණ සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ ළමුන් 121 දෙනෙක්ට දිවි අහිමි ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.
එමෙන්ම තවත් ළමුන් 399 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බවයි යුනිසෙෆ් සංවිධානය නිවේදනය කර ඇත්තේ.
එමෙන්ම ඊශ්‍රායලය විසින් සිදු කරන ආක්‍රමණ හමුවේ ලෙබනනයේ සිදුවන අවතැන් වීම් ඉහළ ගොස් ඇති අතර, ළමුන් 370,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බවත් යුනිසෙෆ් සංවිධානය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













