නානුඔය පොලිස් වසමට අයත් ග්ලාසෝ වතුයායට ඉහළින් පිහිටි රක්ෂිතයක අද (25) දින උදෑසන ගින්නක් හට ගෙන තිබෙනවා.
නුවරඑලිය ප්‍රදේශයේ මේ දිනවල පවතින වියලි කාලගුණයත් සමග කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවත්, ගින්න සීඝ්‍ර යෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවයි එම වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1













