අද (23) සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.
පළමු කිලෝ මීටරයට අයකෙරෙන ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව පළමු කිලෝ මීටරයට අයකෙරෙන නව ගාස්තුව රුපියල් 110ක්.
එමෙන්ම දෙවන කිලෝ මීටරයේ සිට අයකෙරෙන ගාස්තුව ද රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව දෙවන කිලෝමීටරයේ සිට කිලෝමීටරයක් සඳහා අයකෙරෙන ගාස්තුව රුපියල් 90ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
2
+1
2
+1
+1













