ශ්‍රී ලංකාවේ පස්වන වාණිජ මහාධිකරණය අද (23) දිනයේ විවෘත කෙරෙනවා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ධුරයට පත්වීමෙන් පසු පිහිටුවන ලද දෙවන වාණිජ මහාධිකරණය මෙයයි.
නව මහාධිකරණය හල්ෆ්ට්ස්ඩෝර්ප් අධිකරණ සංකීර්ණය තුළ පිහිටා තිබෙනවා.
වාණිජ නඩු කටයුතු විධිමත් කිරීම සඳහා නව වාණිජ අධිකරණයක් පිහිටුවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අතරට ඇතුළත්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
1
+1
+1
+1
+1













