එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා 20-20 නායක දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.
මේ අතර එළඹෙන පාකිස්ථාන සුපර් ලීග් තරගාවලිය සඳහා, ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායම සමඟ ශානක ගිවිසුම් ගතව සිටිනවා.
ඒ, අනුව ඔහු පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියෙන් ඉවත්වීමට නියමිත බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.
ඔහුගේ ඉවත්වීම නිල වශයෙන් තවමත් තහවුරු කර නොමැති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













