හෙට හෝ අනිද්දා ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක් ? – පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය

හෙට (21) හා අනිද්දා දිනයේ දී ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදුනොකරන බවට තෙල් සංස්ථාව දැනුම් දී ඇති බව ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත ද සිල්වා පවසනවා.

අද (20) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සම ලේකම් ශාන්ත ද සිල්වා මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඉදිරි දිනවල දී ඉන්ධන මිල ඉහළ දැමීමේ සැකයක් පවතින බවයි.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති පසුබිමක මේ වනවිට ගෙනවිත් ඇති ඉන්ධන තොග නිකුත් කිරීමේ දී මිල ඉහළ දැමීමක් සිදුකරනු ඇති බවට සාධාරණ සැකයක් බවතින බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව හෙට හෝ අනිද්දා දිනවල මෙම මිල ඉහළ දැමීම සිදුවනු ඇති බවට සැකයක් ඇති බවයි ඔහු වැඩිදුරත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
9
+1
1
+1
5
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01