බදාදා දිනවල දුම්රිය ධාවනය සීමා කිරීමේ තීරණයක් ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ සෑම බදාදා දිනයකම පාසල් ඇතුළු රජයේ ආයතනවලට නිවාඩු ලබාදීම තුළ දුම්රිය ධාවනය ද මෙලෙස සීමා කරන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
+1
+1
+1
1













