රට තුළ පවතින ඉන්ධන සංචිත ප්‍රමාණවත්වන කාලය ගැන ඇමතිගෙන් දැනුම්දීමක් (වීඩියෝ)

රට තුළ මේ වනවිට පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අද (17) පාර්ලිමේන්තුවේ දී දැනුම්දීමක් සිදුකළා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තුවේ දී යොමුකළ පැනයකට අදාළවයි.

මෙහිදී බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි කළේ ඩීසල් සංචිත අප්‍රේල් 12 දක්වා රට තුළ පවතින බවයි.

එමෙන්ම සුපර් ඩීසල් සංචිතය මැයි මස 10 වනදා දක්වා ප්‍රමාණවත් බවයි ඔහු සඳහන් කළේ.

ඊට අමතරව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් අප්‍රේල් 23 මස දක්වා ප්‍රමාණවත් සංචිත පවතින බව සඳහන් කළ ඔහු ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් සංචිත ලබන මැයි මස 10 වනදා දක්වා පවතින බවයි වැඩිදුරටත් පැවසුවේ.

අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ මෙම සංචිත සඳහා රට තුළ ගබඩාකර ඇති ඉන්ධන තොග සහ සැපයුම් ස්ථිර කර ඇති ඉන්ධන තොග ද ඇතුළත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
2
+1
1
+1
11
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.26
08:05:07
Video thumbnail
මුජිබුර් ආණ්ඩුවට හොඳම එකෙන් පාඩම් කියලා දෙයි - තොරතුරු වසන් කරපු අය ආණ්ඩුවේ Best Friends
09:18
Video thumbnail
භෞතික චිකිත්සකවරිය ඝා#නයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි - දරුවත් අරගෙන බස් එකට නගින හැටි
01:16
Video thumbnail
සරත් ෆොන්සේකාගේ නිල නිවසේ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කළා - වටගල ගැම්මට කිව්ව කතාව
03:59
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24