හෝර්මුස් සමුද්‍ර සන්ධියේ මෙහෙයුම්වලට අපි නෑ – ජර්මනිය සහ ග්‍රීසිය දැනුම්දෙයි

ජර්මනිය, ග්‍රීසිය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ මෙහෙයුම් සඳහා හමුදා මැදිහත්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, අනුව ජර්මනිය පවසන්නේ ඉරානයේ යුද්ධයට නේටෝ ආරක්ෂක සන්ධානය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

ජර්මනිය යුද්ධයට සහභාගී නොවන බවත් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හමුදාමය ක්‍රම මගින් විවෘතව තබා නොගන්නා බවයි ජර්මානු රජයේ ප්‍රකාශකවරයා සඳහන් කළේ.

“මෙම යුද්ධය දිගටම පවතින තාක් කල්, සහභාගීත්වයක් නොමැති අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය හමුදාමය ක්‍රම මගින් විවෘතව තබා ගැනීමට කිසිදු උත්සාහයක් පවා නොගනු ඇත,” යනුවෙන් රජයේ ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

මේ අතර ග්‍රීසිය ද හෝර්මුස් සමුද්‍ර සන්ධියේ කිසිදු හමුදා මෙහෙයුමකට එක් නොවන බව ග්‍රීක රජයේ ප්‍රකාශක පැව්ලෝස් මරිනාකිස් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
15
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් එකේ මල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
01:40
Video thumbnail
මිහින්තලා හිමි ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - වාචිකවත්, ලිඛිතවත් බොරු කියනවා
10:12
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35